ශ්‍රී ලංකාවේ තරග සංචායක නියුතව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අද (30 දා) පැවැති පස්වැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් කණ්ඩායම තරගාවලිිය 5-0...
ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සහ එකම පන්දුවාර 50 එක්දින තරගයෙන් ලකුණු 180 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම අද (28 දා) සමත්වූවේය. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ජයත් සමඟ...
තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලියට සහභාගිව සිටින ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 09 ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ ක්‍රීඩිකාවෝ...
ඔස්ට්‍රේලියානු බාළිකා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ලේ පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ඔස්ට්‍රේලියානු බාළිකා පිලට එරෙහිව ශ්‍රී ලංකා බාළිකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගත්තේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම...
අවුරුදු 19න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ඔස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 29ක ජයක් ලැබූ ශ්‍රී ලංකා යෞවනියෝ තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණට...
අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය හෙට (20 වැනිදා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට්...

Articles
You are currently receiving All News
ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19...
ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස...
ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා...
බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින්...
ශ්‍රී ලංකා වයස අවු. 19 න් පහළ බාළිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ...
වයස අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20...
මැලේසියාවේ ක්වාලාලාම්පුරහි දි අද ආරම්භවූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන...
මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් බාළිකා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී...

