slc
logo

ගරුක සංකෙත්ගෙන් සුපිරි පන්දු යැවීමක්

Chamila Karawita reporting from Dambulla ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක්ව සිටින වේග පන්දු යවන ගරුක සංකෙත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීමත් සමඟ රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (27 දා) ආරම්භ වුණු පළමු පන්දුවාර...

කොදෙව් යෞවනයන්ට එරෙහි සටනේ නායකත්වය සිනෙත් ජයවර්ධනට

එක්දින සහ සිව්දින තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ‌එරෙහිව හෙට (27 දා) රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වන එක්දින සහ සිව්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස...

පුහුණු තරගය මෙහෙයවීමේ වගකීම හිරාන් ජයසුන්දරට

වයස අවුරුදු 19 න් පහළ බටහිර ඉන්දීය කොදෙව් පිලට ඒරෙහිව හෙට (25 දා) කොළඹ සී.සි.සී. ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් අවුරුදු 19 න් පහළ කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. මරදාන ‌ශාන්ත ජෝෂප් විදුහල නියෝජනය කරනු ලබන දකුණත්...

කොදෙව් යෞවනයෝ ශ්‍රී ලංකාවට

එක්දින තරග තුනකට හා සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඊයේ කටුනායක බණ්ඩාරණායක ගුවන්තොටුපොලින් ශ්‍රී ලංකාව වෙත පැමිණියේය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිලට එරෙහිව පැවැත්වෙන මෙම යොවුන් ක්‍රිකට් තරගාවලිය ආරම්භයේදී...

කොදෙව්‌ යෞවනයෝ ශ්‍රී ලංකාවට එති

නිල නොවන එක්දින සහ ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මෙම මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළට පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලියට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින තරග 2 ක්...

කොළඹ උතුර පරදවා යූත් ලීග්  ශූරතාව මහනුවර දිනා ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී කොළඹ උතුරු කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් කල මහනුවර කණ්ඩායම එම තරගාවලියෙන් ශූරතාව දිනා ගැනිමට අද (06 වැනිදා) පස්වරුවේ...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar