ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අවුරුදු 23න් පහළ අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (21 සහ 22) පැවැති තරග දෙකේ දී සී.සී.සී. සහ ඒස් කැපිටල් කණ්ඩායම් පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්තේය. මීට අමතරව අද (22) එන්.සී.සී....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (21) ආරම්භ වු තවත් තරග දෙකක දී ඒස් කැපිටල් කණ්ඩායම සහ සී.සී.සී. කණ්ඩායම ලකුණු තුන්සියය ඉක්මවා රැස් කිරීමට සමත් විණි. කටුනායක ගුවන් හමුදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (19) යුද හමුදාවේ ශාලාව ක්‍රීඩාංගණයේ පැවැති තරගය නිමාවට පත්වූයේ රාගම කණ්ඩායමට එරෙහිව කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයක් වාර්තා කරගනිමිනි. කෝල්ට්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පළමු කඩුලු ත්‍රිත්තවය වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජයේ හිවින් කෙනුල සමත්විය. සෙබස්තියනට්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී කෙනුල මෙම දක්ෂතාවය දැක්වීය....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ අවුරුදු 23න් පහළ නැගී එන දෙදින ක්‍රිකට් තරගාවලියේ අද (17) ආරම්භ වු තරග අටක් අතුරින් පිතිකරුවන් දෙදෙනෙකු ශතක රැස් කිරීමත් පන්දු යවන්නන් පස්දෙනෙකු කඩුලු පහ සහ එය ඉක්මවා දවාලීමත් විශේෂ සිදුවීම් ලෙස වාර්තා විණි....
කුරුණෑගල තරුණ කණ්ඩායම ප්‍රථම ඉනිමේ දී රැස් කළ ලකුණු 273 එස්.එස්.සී. හඹායද්දී ලකුණු 48කට කඩුලු 4ක් දැවී අසීරු තත්ත්වයක සිට පසුව කඩුලු 7කට ලකුණු 362ක් රැස් කරමින් ප්‍රථම ඉනිමේ දී ලකුණු 89කින් ඉදිරියෙන් සිටීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන...

Articles
You are currently receiving All News
By Chamila Karawita ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස...
ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

