slc
logo

දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පහසු ජයක් ලබති

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙසින් අද (09 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමත්විය....

ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මේ මස 11 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොමිලේ...

දකුණු අප්‍රිකාව පරදා ඉන්දීය කාන්තාවෝ තුන්කොන් සටනේ අවසන් මහ සටනට

ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩඩායම් අතර පැවැත්වන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැි තරගය ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 දා) පැවැති එක්දින තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ලකුණු 23 ක ජයක්...

පන්දු රැකීමේ පුහුණුවට විශේෂඥ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීමේ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කොට ගෙන තාවකාලික උපදේශකවරයකු ලෙස ඉන්දීය කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් මහතා ගේසවය ලබා ගැනීමට ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 7 කට පසු ඉන්දියාට එරෙහිව එක්දින තරග ජයක් ලබති

කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී සහ පන්දු යවන්නියක වන සුගන්ධිකා කුමාරි දෙදෙනා එක්ව සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (04 දා) පැවැති එක්දින තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් කරා...

හර්ෂිතා – කවීෂා වාර්තාගත සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක්

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරිගේ සිව්වැනි කඩුල්ලේ වාර්තා ගත ලකුණු 128 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ගෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය වූ දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන්...

Articles

You are currently receiving All News

, , , , , ,

බාළිකාවන්ට ඉදිරියට එන්න හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා – ශෂිකලා සිරිවර්ධන

මෙරට ක්‍රිකට් ක්‍රීඩිකාවනට ඉතා ඉක්මණින්ම ජාතික තලයට යෑම සඳහා දැන් පෙරට ඉතා හොද...

Read More
, , , , ,

ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළට – දින්නොත් ‘බෝනස්’ එකකුත්

2023 වසරට අදාළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහල දැමීමට...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee