slc
logo

දෙව්මි විහංගාට එක්දින වරම්

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයද...

ඉන්දීය ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි ජයත් ලබති

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද...

පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු @ ක පරාජයක්...

විශ්මිගේ තැන හසිනිට

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුවත් මධ්‍යාහන 12 ට තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාංගණ...

දකුණු අප්‍රිකානු නායිකාවගේ උපන්දින සැමරුම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉහළින් සැමරෙයි

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වූල්වාර්ද් අද (26 දා) සිය 26 වැනි ජන්ම දිනය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැමරුවාය. තුන්කොන් තරගාවලියට පෙර තරගාවලියේ පූර්ව පුවත්පත්...

ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා සටනෙන් තුන්කොන් තරගාවලිය හෙට ඇරඹෙයි

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 5 ක පමණ කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තරග වදිනු ලබන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee