සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීම සඳහා සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම තරගයද...
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (29 දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා පිතිකාරිණියෝ සමත් වුවත් ඔවුන් ලබා දුන් ශක්තිමත් පදනම ඉදිරියට රැගෙන යෑමට මැද...
කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු @ ක පරාජයක්...
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වුවත් මධ්‍යාහන 12 ට තරගය ආරම්භ කිරීමට ක්‍රීඩාංගණ...
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට මෙරටට පැමිණ සිටින දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා වූල්වාර්ද් අද (26 දා) සිය 26 වැනි ජන්ම දිනය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සැමරුවාය. තුන්කොන් තරගාවලියට පෙර තරගාවලියේ පූර්ව පුවත්පත්...
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 5 ක පමණ කාලයක් ඉතිරිව තිබෙන පසුබිමක ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් තරග වදිනු ලබන සර්වෝ කුසලාන තුන්කොන් එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ....

Articles
You are currently receiving All News
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 08 වැනි වරටත් මෙහෙයවන කාන්තා ක්‍රිකට්...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය යටතේ...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී...
දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි 20 ලෝක කුසලාන සඳහා සහභාගී...
ඉදිරියේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19 න් පහළ...
ගෙවී ගිය වසරේදී ජාත්‍යන්තර විස්සයි-20 තරග පිටියේ දක්ෂතා දැක්වූ...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ප්‍රථම වතාවට පවත්වනු ලබන වයස...
ජාත්‍යාන්තර ක්‍රිකට් සමුළුවේ මෙහෙයවීමෙන් දකුණු අප්‍රිකාවේ...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන...
ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන...
බාලිකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වෙනුවෙන් අන්තර්ජාතික...

