ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වල සහභාගිත්වයෙන් හෙට (27 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගාවලිය නරඹන්න පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. තුන්කොන් තරගාවලියට...
ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් දෙපළ්ක් වන දෙව්මි විහංගා සහ පියුමි වත්සලා යන ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් වල සහභාගිත්වයෙන් අප්‍රේල් සහ මැයි මසදී කොළඹදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. සත්කාරක ශ්‍රී ලංකා කාන්තා...
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව තෙවැනි තරගය, පස්වැනි තරගය සහ හයවැනි තරග පිළිවෙළින් මැයි...
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා මත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩිකාවන්...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 14.1 කට පමණක් සීමා වූ...

Articles
You are currently receiving All News
වයස අවුරුදු 19 න් පහළ බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු ලබන වයස අවුරුදු 19...
By Chamila Karawita අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පළමු වතාවට පවත්වනු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ කාන්තා සුපිරි හතර විස්සයි 20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා සුපිරි හතර විස්සයි - 20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා සුපිරි කණ්ඩායම් 4 අතර...
දක්ෂතම ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන කාන්තා සුපිරි කණ්ඩායම් 4...
මෙරට ජාතික සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුලින් හදුනාගත් දක්ෂතම...
මෙරට ජාතික සහ ක්‍රීඩා සමාජ තරගාවලියන්හි දක්ෂතම ක්‍රීඩිකාවන් තරග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති කාන්තා සුපිරි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කාන්තා සුපිරි...

