චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ප්‍රධානම කාන්තා ක්‍රිකට් ශූරතාවක් දිනා ගැනීමට අවස්ථාව උදා වුයේ තරුණ ක්‍රීඩිකාවන් රැසක්ම දැක් වු විශේෂ කුසලතාවන් සහ චිලව් මේරියන්ස් සමාජයේ පරිපාලකයන්ගේ සහයෝගය මත යැයි කණ්ඩායමේ නායිකාව සහ අවසාන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ වසර 14 කට පසු ත්‍රිවිධ හමුදා ආධිපත්‍ය බිද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද (24 දා) පස්වරුවේදී සමත්වූවේය. කොළඹ කෝල්ට්ස්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණ අත්කර ගනිමින් මේ මස 24 වැනිදා පැවැත්වෙන කාන්තා තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට චිලව් මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...
කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් - බී.ආර්.සී. තරගයේ දී...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් කළේය. ඒස් කැපිටල් වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නියැලුණු හසිනි ඉන්ද්‍රජිත් පන්දු...

Articles
You are currently receiving All News
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...
පාකිස්තානයට එරෙහිව කරච්චිහි අද (01 දා) පැවැති තරග 3 කින් සමන්විත පළමු...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති තෙවැනි...
ද්වී පාර්ශ්වික තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා...
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර...
By Chamila Karawita පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිව සිටින...
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයුතු කරනු...
By Chamila Karawita ශූරියන් කවුරුන්ද යන්න තීරණය වීම අවසන් දිනය දක්වා තියුණු...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට්කණ්ඩායම මෙම මැයි සහ ජුනි...
කාන්තා අන්තර් සමාජ පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ I කොටස...

