පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පුහුණු තරග වලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ දෙවැනි තරඟයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර...
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග වැදි පළමු ඇඟ උණුසුම් කිරීමේ තරගයෙන් බංග්ලාදේශ පිලට එරෙහිව පහසු ජයක් වාර්තා කර ගනිමින් තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්විය. ලකුණු 33 ක ජයග්‍රහණයක්...
ලංකා 19න් පහළ කාන්තා පිල දෙවැනි වරටත් නවයසීලන්තය පරදවයි වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකාව හා නවසීලන්තව අතර තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී...
ගෙවී ගිය වසරේ පාසල් ක්‍රිකට් පිටියේ හපන්කම්, දක්ෂතා හැකියා, තැබූ වාර්තා ඇගැයීමට ලක් කරනු වස් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගෙන මෙවර පැවැත්වෙන්නේ 46 වැනි වර්ණ ප්‍රදානය වේ. ඒ අනුව මෙවර සම්මාන ප්‍රධානය සම්මාන...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අප්‍රිකානු කලාපයේ රටවල් අතර සුදුස්සන් කවුරුන්ද යන්න වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ද ඇතුළත්ව...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් තියුණු තරගාවසානයකින් පසු ඔස්ට්‍රේලියානු අවු. 19 න් පහළ බාළිකා පිල හමුවේ ලකුණු 4 ක පරාජයකට මුහුණ දුන්නේය....

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
16-03-2021 කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින්...
මාධ්‍ය නිවේදනය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය මට්ටමට...
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති...
මාධ්‍ය නිවේදනය 2020 ජූලි 22 ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන...
By Chamila Karawita මැයි මස පළමුවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ජාතික තලයේ සහ...
By Chamila Karawita සංවර්ධිත රටවල මෙන් නොව සංවර්ධනය වෙමින් පවතින රට වල ගැහැණු...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පරිදිම රැක ගත යුතුම උඩ පන්දු 3 ක්...
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්...
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් හත්වැනි වරටත්...
මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 කාන්තා...

