ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති ඔස්ට්‍රේලියා - එංගලන්ත කාන්තා තරගය තියුණු මුහුණුවරකින් පසුව ඔස්ට්‍රේලියාව කඩුලු දෙකකින් ජය ලැබීය. මුලින් පන්දුවට...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සහ හර්ෂිතා මාධවී තෙවැනි විස්සයි 20 තරගයේ දෙවැනි කඩුල්ලට පන්දු 69කදී රැස් කළ ලකුණු 97ක වේගවත් සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු හතරක ජයක් අත් වූ අතරම තරගාවලියේ...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත තුන්කොන් විස්සයි 20 කාන්තා අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා තරගය උණුසුම් මුහුණුවරක් උසුලමින් තිබියදී ඔස්ට්‍රේලියාව අවසාන පන්දුවේදී...
විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) සිව්වන කඩුල්ලට පන්දු 45කදී නොදැවී රැස් කළ ලකුණු 76 මුල්කර ගනිමින් දකුණු අප්‍රිකාවේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන ජාත්‍යන්තර විස්සයි 20 තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා කඩුලු හතක පහසු ජයක් ලැබීය. දකුණු...
ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියාව අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් තේරීම සඳහා ක්‍රීඩකයන් 16කගෙන් යුත් සංචිතය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. යෞවන...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා විස්සයි 20 සහ එක්දින තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියහ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 17ක් ඇතුළත් වේ. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මේ ක්‍රීඩිකාවන්...

Articles
You are currently receiving All News


