ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී සිංහල ක්‍රීඩා සමාජ කාන්තා ක්‍රිකට් පිල ලකුණු 181කින් කොළඹ ක්‍රිකට් සමාජ කාන්තා පිල පරාජය කළේය. මෙම දැවැන්ත ජය එස්එස්සී පිල මෙවර තරගාවලියේ වාර්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති බඳුරලිය කාන්තා ක්‍රිකට් පිල හා ඒස් කැපිටල් කාන්තා ක්‍රිකට් පිල අතර තරගයෙන් ලකුණු 158ක පහසු ජයක් බඳුරලිය ක්‍රිකට් පිල වාර්තා කළේය. මෙවර තරගාවලියේ තරග...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී කෝල්ට්ස් කාන්තා ක්‍රිකට් පිල ලකුණු 26කට දවාගත් යුද හමුදා කාන්තාවෝ තරගය ලකුණු 62කින් ජය වාර්තා කළහ. දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් පිල හා කෝල්ට්ස් අතර තරගයෙන් ගුවන් හමුදාවට ලකුණු 104ක දැවැන්ත ජයක් හිමි විය. කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 29ක ජයක් වාර්තා කළේය. කොළඹ ක්‍රිකට් සමාජය සමඟ පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී මෙම තරගයේ කාසියේ වාසිය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කළ හර්ෂිතා සමරවික්‍රමගේ ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිල ලකුණු 253ක දැවැන්ත ජයක් වාර්තා කළේය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ...

Articles
You are currently receiving All News
චිලව් මේරියන්ස් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙරට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත කාන්තා ප්‍රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත...
ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන අන්තර් සමාාජ ප්‍රධානතම කාන්තා...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ අතරේ පැවැත්වෙන ඕවර් 50...


