slc
logo

‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය පසිඳු – නුවනිඳු යටතට

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු  පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී සිව්දින සහ එක්දින තරග සඳහා වෙන වෙනම නායකයින් පත් කිරීමට උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී ලංකා ‘ඒ‘...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අනුශූරයෝ වෙති.

ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල දිනා ගත්තේය. ඕමාන් අල් අමරට් ක්‍රීඩාංගණයේ අද (27) පැවැති  තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම කඩුලු 7කට ලකුණු 133ක් රැස් කරගත් අතර, පිළිතුරු ඉනිම...

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අවසන් මහා තරගයට එති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. ඕමානයේ අල් මරාට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම කඩුලු...

බංග්ලාදේශ ‘ඒ‘ පිල පරදා ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අවසන් පූර්ව සටනට එයි

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ සහ බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සමත්විය. ඕමාන්හි අල් අමරට් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘...

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ජය ලබයි

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය. ඕමාන්හි අල් අම්රට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee