slc
logo

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ජය ලබයි

නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 42 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත්විය. ඕමාන්හි අල් අම්රට් ක්‍රීඩාංගණයේ නිමාවට පත්වුණු මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ පිතිකරුවෝ අසාර්ථක වෙති

නැගීඑන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානු ඒ පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්වින්දේය. මෙම තරගය ඕමාන්හි අල් ඇැමරත් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක...

‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම්...

බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ තරගාවලිය 4-1 කින් දිනති

ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කාන්තා කණඩායම ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ සහභාගිවුණු පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (19 දා) පස්වරුවේදී සමත්විය. ඒ අනුව දෙරට අතර...

ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවේදී ඉතිහාසය අලුතින් ලියති

පවන් රත්නායකගේ වේගවත් ශතකය හේතුවෙන් දකුණ අප්‍රිකානු ඒ කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි සිව්දින නිල නොවන ටෙස්ට් තරගයත් කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව මෙම තරගාවලිය 2-0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයෝ...

ජාතික පිලේ බහුතරයකගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ජය ලබති

‘ඒ‘ තරග සංචාරයක් වුවද සිය ජාතික කණ්ඩායමේ බහුතර ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත බංග්ලාදේශ ‘ඒ‘ පිලට එරෙහිව කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩා පිටියේ පැවැති සිව්වැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ අද (17 දා)...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee