ශ්රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු...
නවසීලන්ත කාන්තා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම් අතර අද (12 දා) රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ ආරම්භ වුණු තරග 3 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පළමු තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගය විසඳුමකින් තොරව...
නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12දා) රංගිරි දඹුලු ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ වන අතර එම තරගාවලිය පිළිබඳව අදහස් දක්වන ශ්රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමේ නායිකා සත්යා සංදීපනී සඳහන්...
මන්නාරම් දිස්ත්රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින...
ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ක්රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (24දා), අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට, සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ කඩුලු 2ක් දැවී ලකුණු 197ක් ලබා ප්රබල තත්ත්වයක...
සංචාරක නවසීලන්ත ‘ඒ‘ පිල හා ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ අද (අද 23 දා) පළමු දිනය නිමාවෙද්දී නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 238ක් රැස්කර ගත්තේය. ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය ඕවර 63කට...

Articles
You are currently receiving All News
සංචාරක ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම හා ඔස්ට්රේලියා ‘ඒ‘ ක්රිකට් පිල අතර,...
ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින...
සංචාරක ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම හා ඔස්ට්රේලියා ‘ඒ‘ ක්රිකට් පිල අතර,...
ඔස්ට්රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ...
ඔස්ට්රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම...
ඔස්ට්රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම...
නිල නොවන සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්රී ලංකා...
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්රීඩක ක්රීඩිකාවන්ගේ...
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර පැවැති පළමු සහ එකම නිල...
අබුඩාබි නුවර පැවැත්වෙන නිල නොවන සිව්දින ක්රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද...
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර පැවැත්වෙන නිල නොවන සිව්දින...
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර අද (29 දා) ආරම්භ වුණු පළමු...

