සූරියවැව ක්රීඩාංගණයේ අද (8) පැවැති නිල නොවන එක්දින තරගයේදී, ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම විශිෂ්ට දක්ෂතාවක් ප්රදර්ශනය කරමින් නවසීලන්ත‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත්-ලුවිස් න්යාය අනුව ලකුණු 44 ක ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමඟ තරග 3 කින්...
ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී අද (05 දා) පැවැති නවසීලන්ත ‘ඒ‘ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරග මාලාවේ පළමු තරගයෙන් ශ්රී ලංකා ‘ඒ කණ්ඩායම ලකුණු 140 ක දැවැන්ත තරග ජයක් වාර්තා කිරීමට සමත්වූවේය. ශ්රී ලංකා ජයග්රහණය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක...
‘ඒ’ කණ්ඩායම් තරගවල වැඩිපුර ක්රීඩා කරන්න ලැබීම ඉදිරියට එන්න ඉන්න ක්රීඩකයින්ට ඇත්තටම වටිනවා. ජාත්යන්තර තරගවලට යනකොට ඒ අත්දැකීම ගන්න ළඟම මට්ටම තමයි ‘ඒ’ ටීම් ලෙවල් එක,” යැයි ශ්රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ එක්දින නායක සහන් ආරච්චිගේ පවසයි. නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සහ ශ්රී ලංකා ‘ඒ’...
නවසීලන්ත ‘A’ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ශ්රී ලංකා ‘A’ කණ්ඩායම ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් නම් කර ඇත. නම් කරන ලද කණ්ඩායමට ටෙස්ට් ක්රීඩකයින් වන රමේෂ් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ළහිරු කුමාරද ඇතුළත්ව සිටිති. නවසීලන්ත ‘A’...
නවසීලන්ත ‘A’ ක්රිකට් කණ්ඩායම, ශ්රී ලංකා ‘A’ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියකට සහභාගී වීම සඳහා අද (අප්රේල් 03) අලුයම දිවයිනට පැමිණියේය. මෙම සංචාරය යටතේ, නවසීලන්ත ‘A’ කණ්ඩායම සහ ශ්රී ලංකා ‘A’ කණ්ඩායම අතර එක්දින තරග තුනක් සහ සිව්දින තරග දෙකක් පැවැත්වීමට...
තරග 5 කින් සමන්විත තරග සංචාරයක් සඳහා නවසීලන්ත ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම ලබන අප්රේල් මස දෙවැනිදා (02) ශ්රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙයට නිල නොවන එක්දින තරග 3 ක් සහ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ. එක්දින තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලියේ පළමු තරගය අප්රේල්...

Articles
You are currently receiving All News
ශ්රී ලංකා 'ඒ' ක්රිකට් පිල සහ පාකිස්තාන 'ඒ්' ක්රිකට් කණ්ඩායම අතර පැවැති...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින...
මොහොමඩ් සුලේමාන් සහ අලී සරියාබ් අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ලකුණු...
පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන පළමු වැනි නිල නොවන...
පාකිස්තානු ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ටෙස්ට් ක්රිකට්...
පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කන්ඩායම සහ...
ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායමේ මීළඟ තරග සංචාරය වන පාකිස්තානු පිලට...
ශ්රී ලංකා ‘ඒ‘ ක්රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග...
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර ක්රිකට් ශූරතාව මුල්වරට ඇෆ්ගනිස්තාන ‘ඒ‘ පිල...
ආසියානු ක්රිකට් කවුන්සිලය මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන...

