ආසියානු කළාපයේ ක්‍රිකට් දැවැන්තයින් කවුරුන්ද යන්න තෝරනු ලබන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට තවත් ඇත්තේ හෝරා කීපයක් පමණි. ඒම කාල වකවානුවේදී දෙපිළේ ක්‍රීඩකයින් පමණක් නොව ක්‍රීඩා ලෝලීන්ද ශූරතා සිහින මවමින් දහසකුත් බලාපොරොත්තු පොදි බඳිමින් සිටිති....
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ අවසන් තරගය ලෙසින් ඉන්දියාවට එරෙහිව අද (15 දා) පැවැති තරගයෙන් ලකුණු 06 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. මෙම තරගයේ ජය බංග්ලාදේශය පිලට වාසි වන ලෙසින් හැසිරුණද එය ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර...
සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ පාකිස්තානයට ඒරෙහිව පැවැති තරගයේදී ආබාධයකට ගොදුරු වූ ශ්‍රී ලංකා කණඩායමේ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණව ස්කෑන් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබේ. ඊෆය් (14 දා) පැවැති තරගයේදී තීක්ෂණ කලවේය ආබාධයකට ගොදුරු වූ අතර පන්දු රකිමින් සිටියදී ඔහු...
ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා සිට නොවැම්බර් මස 19 වැනිදා දක්වා පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අභියෝග තිබුණද, අනෙක් කණ්ඩායම්වලට ශ්‍රී ලංකාව විශාග අභියෝගයක් වනු ඇතැයි ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සඳහන් කළේය....
BY CHAMILA KARAWITA අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් ගත් පාකිස්තානයට එරෙහි තරගයේදී අවසන් පන්දුවේදී ජය වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබන 17 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේ ඉන්දීය පිලේ ප්‍රතිවාදීන්...
ඉන්දියාවට එරෙහිව පරාජයට පත්වීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ පාකිස්තානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (14 දා) පැවැත්වීමට නියමිත තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුය....

Articles
You are currently receiving All News
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරැඹීමට අති විශාල පිරිසක් ශ්‍රී ලංකාවට...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර පැවැත්වෙන තරගයේදී...
පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සත්කාරකත්වය දරනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට්...
ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින්...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් ලබන අගෝස්තු මස 30 වැනිදා සිට...
රටවල් 6 කගේ සහභාගිත්වයෙන් යුතුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන...
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු...
ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් පවත්වනු ලබන නැගී එන...
BY CHAMILA KARAWITA ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් සහ ශ්‍රී ලංකාව...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2023 තරගාවලිය මේ වසරේ සැප්තැම්බර්...

