ශ්රී ලංකා ක්රිකට් ජාතික ගමන් මඟ වැඩ සටහන යටතේ ශ්රී ලංකාවේ දිස්ත්රික්ක 25 ම ක්රිකට් ක්රීඩාව තවදුරත් ශක්තිමත් සහ සංවර්ධනය කිරීමේ අරමුණින් පාසල්, ක්රීඩා සමාජ, දිස්ත්රික් සහ පළාත් මට්ටමින් ක්රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහන ක්රීඩා අමාත්ය සුනිල් කුමාර...
• කණිෂ්ඨ ක්රිකට් උපකරණ කට්ටල 690 • ක්රිකට් සපත්තු කට්ට්ල 9995 ක්...
සිම්බාබ්වේ තරග සංචාරය ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකා කණ්ඩායම සිදුකරන පුහුණුවීම් වලදී ශ්රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ට අවශ්ය උපදෙස් ලබා දීම සඳහා ශ්රී ලංකා පිලේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග එම පුහුණුවීම් වලට එක්ව සිටියි. නාරාහේන්පිට...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ එහි නිල ක්රිකට් ඇඳුම් සහකරු වන මූස් ක්ලෝතින් සමාගම (Moose Clothing Company) එක්ව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම තරග දිනවලදී භාවිතා කරන නිල ඇඳුම් අද (15 දා) පස්වරුවේදී එළි දක්වනු ලැබීය. ශ්රී ලංකා ක්රිකට් ආයතනය සහ මූස් ක්ලෝතින් සමාගම එක්ව...
ශ්රී ලංකාවේ පස්දින නිල සංචාරයක නිරතව සිටින ඔස්ට්රේලියානු අග්රආණ්ඩුකාරවරිය වන සෑම් මොස්ටින් මහත්මිය අද (09 දා) උදෑසන ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩංගණයේ සංචාරයක නිරත විය. ශ්රී ලංකාවේ, ඔස්ට්රේලියානු මහ කොමසාරිස්වරයා වන පෝල් ස්ටීවන්ස් මහතා සමඟ ගාල්ල...
එක්දින සහ විස්සයි-20 තරග අංශයන් නියෝජනය කරනු ලබන පිතිකරුවන්ගේ “පවර් හිටිං“ හෙවත් ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්රී ලංකාවට ගෙන්වන ලද ජූලියන් වුඩ් මහතා අද (ජූලි 31 දා) ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ක්රීඩකයින් මෙන්ම පුහුණුකරුවන් සමඟින් පුහුණු වැඩසටහන...

Articles
You are currently receiving All News
තවත් වසර 2 කට පසුව හෙවත් 2024 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක...
ශ්රී ලංකාව පුරා විසිරී සිටින දිස්ත්රික්කවල ක්රිකට්...
අත්යාවශ්ය ඖෂධ මිලදී ගැනීම සඳහා පොරොන්දු වූ පරිදි ඇමරිකානු...
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල මණ්ඩල සහ කමිටු රැස්වීම්වලට සහභාගිවීම සඳහා...
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු...
දිවයින පුරා ක්රිකට් ක්රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා...
මෙරට කණිෂ්ඨ පාසල් ක්රිකට් ක්රීඩාවේ ගුණාත්මක භාවය තවත්...
By Chamila Karawita සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කරමින් මෙරට...
එස්.එස්.සී. ක්රීඩා සමාජය විසින් සිදුකරන ලද ඉල්ලීමක් පිළිබඳව අවධානය...
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පූර්ණ සවිබල ගැන්වීම යටතේ කලුතර...
2021 අප්රේල් 04 මාධ්ය නිවේදනයයි ක්රිකට් තරග...
By Chamila Karawita ශ්රී ලංකා ක්රිකට් ආයතන පුහුණු අංශයේ...

