slc
logo

සාරුජාන් ‍සංන්මුගනාදන් පළමු පෙළ සිව්වැනි ශතකය ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී නැගී එන යොවුන් ක්‍රීඩක සාරුජාන් සංන්මුගනාදන් මාස 4ක් තුල පළමු පෙළ තරගවලදී සිය හතර වැනි ශතකය සම්පූර්ණ කිරීමට අද සමත් වූවේය....

ජනිත් – සාරුජාන් ‍කොළඹ පිල ගොඩ දමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අද (19 දා) පැවැති කොළඹ - මහනුවර අතර තරගයේදී කොළඹ පිල ආරම්භයේ ඇඳ වැටුන අසීරුතාවයෙන් ගොඩ ගැනීමට ජනිත් ලියනගේ හා සාරුජාන් සංමුගනාදන්...

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැන්න අප්‍රේල් 06 දා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය හෙවත් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙවරත් අප්‍රේල් මස 06 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. පස්වැනි වතාවටත් පැවැත්වෙන මෙවර තරගාවලිය මැයි මස 07 වැනිදා පැවැත්වීමට...

පුහුණුව සහ කැපවීමේ ප්‍රතිඵල ලැබුණා – අකිල

 2025 නැෂනල් සුපර් ලීග් තරගාවලියට පෙර මෙන්ම තරගාවලිය අතරතුර සිදුකරන ලද දැඩි පුහුණුව සහ කැපවීමක ප්‍රතිඵලයක් ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානය පමණක් නොව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද හිමිකර ගැනීමට අවස්ථාව උදාවූ බව දඹුල්ල කණ්ඩායමේ දකුණත් දඟ...

නැෂනල් සුපර් ලීග් සිව්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් ගාල්ල දිනාගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද නැෂනල් සුපර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල් කණ්ඩායම අද (30 දා) පස්වරුවේදී සමත්විය. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගෝල් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගන්නා ලද්දේ පිට පිටම දෙවැනි වතාවට වීම...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee