slc
logo

ජැෆ්නා තරගයක් ඉතිරිව තිබියදී අවසන් සටනට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කළම්බු පිල පරාජය කළ ජැෆ්නා ක්‍රීඩකයෝ මුල් වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම දඹුල්ල සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (1) නිමාවූ ජැෆ්නා -...

චන්දිමාල්ගේ ශතකයත් සමග ගෝල් පිල කැන්ඩි පරාජය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී කැන්ඩි පිලට එරෙහිව දිනේෂ් චන්දිමාල් නොදැවී වාර්තා කළ ශතකයත්  පසිඳු සූරියබණ්ඩාරගේ පිත්තෙන් ශතකයට ඔන්න මෙන්න තිබියදී වාර්තා වූ ලකුණු 98 හේතුවෙන් ගෝල් පිලට ලකුණු 79ක ජයක් හිමි වූවේය....

ගෞරවාන්විත තරගාවලි අවසානයක් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව හැමිල්ටන් පිටියට

තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම  හෙට (මාර්තු 31 වැනිදා) හැමිල්ටන්හි සෙඩන් පාර්ක් පිටියේදී නවසීලන්ත පිල මුණ ගැසෙනු ඇත. පළමු තරගයෙන් ලකුණු 198 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත්, දෙවැනි තරගය...

දඹුල්ල අවසන් සටනට ඒම ස්ථීර කර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී 6 වැනි ජයග්‍රහණය වාර්තා කරගත් දඹුල්ල පිල ප්‍රසාද ලකුණු  සටහනේ කිසිවකුටත් ළඟා විය නොහැකි ඉහළකට අද (30 දා) පැමිණියේය. තරග 7කට සහභාගීවී තරගයක් පරාජයවී සිටින දඹුල්ල පිල ලබන 6 වැනිදා කොළඹ...

6 වැනි තරගයේදී කළම්බු පිල ජයග්‍රාහී මාවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටය යටතේ හය වැනි තරගය ලෙසින් සහභාගිවුණු ගෝල් පිලට එරෙහි තරගයේදී ලකුණු 72 ක ජයක් වාර්තා කළ කලම්බු කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද (30 වැනිදා) සමත්වූවේය....

දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට පිවිස සිටින මිනෝද් භානුකගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල පිල තරග 6කට සහභාගීවී ලකුණු...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee