ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ දි අද පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස් කිරීමට සමත් වුහ. සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ රුසිරි විලෝචන නාවික හමුදා ක්‍රීඩා සමාජය සමග ලකුණු 152ක් රැස් කරමින් ද එස්.එස්.සී....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වු මේ සති අන්තයේ තරග අතුරින් කොස්ගම ශාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැති කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ලියෝ ක්‍රිකට් සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විණි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජය බ්ලුම්ෆීල්ඩ්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩා සමාජය විසින් ඉනිමකින් සහ ලකුණු 199කින් රාගම ක්‍රීඩා සමාජය පරදා ජයග්‍රහණයක් අත්කර ගත්තේය. යුද හමුදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද වැලිසර නාවික හමුදා පිටියේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ලියෝ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජයේ මංගල ප්‍රදීප් ලකුණු 83කට කඩුලු අටක් දවා විශිෂ්ට...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ‘ටියර් බී කොටසේ‘ තෙදින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත් වු තරග හතරක් අතුරින් මොරටුව ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. මොරටුව ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 79කින් කොළඹ මැලේ...

Articles
You are currently receiving All News

