ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින ක්‍රිකට් තරගය අද (28) ජය පරාජයන් තොරව නිමාවට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 501ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7කට ලකුණු 298ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා නැගී...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින තරගයේ දෙවැනි දිනය වූ අද (26 දා) තරගය නිමා කරන විට පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 500 සීමාව ආසන්නයට පැමිණිමට සමත්ව සිටියහ. දිනය අවසන් වන විට බංග්ලාදේශ නැගීඑන...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම සමග අද (25 දා) රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු පළමු සිව්දින තරගය පළමු දින අයහපත් කාලගුණය හේතුවෙන් තරගය පන්දුවාර 46 කට සීමා විය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ නැගීඑන කණ්ඩායම...
බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන් අද (22 දා) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත...

Articles
You are currently receiving All News
නේපාලයේ පැවැති සාග් ක්‍රීඩා උළලේ අවුරුදු 23න් පහළ පිරිමි (නැගීඑන)...
නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන)...
සාග් ක්‍රීඩා උළලේ පිරිමි අවුරුදු 23න් පහළ (නැගී එන)...
නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ...
මෙවර සාග් ක්‍රීඩා උලෙළේ කාන්තා නැගී එන ක්‍රිකට් තරගාවලියට...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංගලාදේශයේ පැවැති නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
රටවල් 8 කගේ සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ආසියානු...
ලකුණු 04 ක් ඇතුළත කඩුලු 7 ක් දවා ගැනීමට මොහොමඩ් හස්නේන් ප්රමුඛ...
නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින්...
ශ්‍රී ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම අප ගොඩනගන්නේ දීර්ඝකාලීන සැළසුමක්...
By Chamila Karawita නැගී එන කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම...
දින ගණනාවක් තිස්සේ වර්ෂාව හේතුවෙන් ආරම්භ කිරීමට නොහැකි වූ කාන්තා නැගී එන...

