slc
logo

පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය බවට පත් වුණු ඉන්දියානු ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් අතර මූලික වටයේ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට...

බංග්ලාදේශ ‘ඒ’ පිල ඇෆ්ගනිස්තානු ‘ඒ පිල ගෙදර යවයි

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18) පැවැති ආසියානු කුසලාන එමර්ජින් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ ‘ කොටසේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය පරාජය කරනු ලැබීය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම...

සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්...

පාකිස්තානනු ‘ඒ’ පිලට ලකුණ් 184 ක දැවැන්ත ජයක්

වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (17) පැවැති පාකිස්තාන ‘ඒ ‘ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයෙන් පාකිස්තානය ‘ඒ ‘ කණ්ඩායම ලකුණු 187ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පන්දුවාර 49.2කදී සියලු...

අසත්‍ය චෝදනා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පවත්වන ලබන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකු රාත්‍රී ඇඳිරි නීතිය උල්ලංඝනය වන සේ කටයුතු කර ඇති බවට හිරු රූපවාහිනි නාළිකාව විසින් පළ කරන ලද පුවත සම්පූර්ණයෙන්ම...

මිනෝද් භානුකගේ උත්සාහය අපතේ යයි

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද (15) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානය රැස් කළ 252ක ලකුණු සංඛ්‍යාව හඹායෑමේදී ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමේ අංක තුන පිතිකරු මිනෝද් භානුක සටන්කාමී ලකුණු 119ක් රැස් කරමින් ශ්‍රී...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee