slc
logo

ශ්‍රී ලංකා – පාකිස්තාන යොවුන් තරගය ජය පැරදුමෙන් තොරයි

සසිත් බණ්ඩාරගේ විශිෂ්ට ශතකයෙන් පණ ගැන්වුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර මුල්තාන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද (11) පාකිස්තාන යොවුන් පිල...

සසිත් බණ්ඩාරගේ නොදැවුණු ලකුණු 96න් ශ්‍රී ලංකා යොවුන් පිලට ශක්තිමත් ආරම්භයක්

පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සමඟ මුල්තාන්හිදී පැවැත්වෙන තුන් දින ක්‍රිකට් තරගයේ පළමු දිනය (09 වැනිදා) නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියේය. කාසියේ වාසිය දිනා පළමුව...

ICC සමඟ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සහතිකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ගරු සභාපති එරාන් වික්‍රමරත්න මහතා මෑතකදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කරමින්, එම ප්‍රකාශ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සම්බන්ධයෙන් කිසිදු අහිතකර අදහසක් ප්‍රකාශ කිරීමේ...

ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු වතාවට පාකිස්තානය පරදවති

සංජනා කවින්දිගේ විශිෂ්ට පිතිහරඹයත්, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවත් හේතුවෙන් පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් තරගාවලියේ හයවැනි තරගයෙන් පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී...

පාකිස්තානුවෝ විස්සිය-20 පෙරමුණ ගනිති

නායකත්වයට පත්වීමෙන් පසු තම පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සහිබ්සාදා ෆර්හාන්ගේ වේගවත් ලකුණු 89 සහ මාස් සාදාකාත්ගේ අර්ධ ශතකය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානය අද (09 දා)...

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව නව ආරම්භයකට සූදානම්

පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09 දා) සූදානමින් පසුවෙයි. එංගලන්ත සංචාරයේදී පැවැති විස්සයි-20 තරග තුනම පරාජයට...

Articles

You are currently receiving All News

, ,

මහජන විශ්වාසය හා වගවීම ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු භාරව සිටින ක්‍රිකට් පරිවර්තන කමිටුව...

Read More
, , ,

තෙවැනි තරගයේ ජයත් සමඟින් එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනියි

ටොම් බැන්ටන් සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින්ද, හැරී බෲක් වේගවත් ලකුණු 77ක්...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar