slc
logo

එන් සී. සී. – මුවර්ස් සහ කෝල්ට්ස් – ඒස් කැපිටල් අවසන් පුර්ව වටයේ හැප්පෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ අවසන් දිනය එළැඹෙත්මත් සමග අවසන් කණ්ඩායම් 4 හෙවත් අවසන් අර්ධ අවසන් තරගවටයට සුදුසුම් ලබා ගැනීමට එන්. සී. සී. කෝල්ට්ස්, ඒස් කැපිටල් සහ මුවර්ස් ක්‍රීඩා සමාජ...

වේග පන්දු යවන්නෝ තරගාවලි ජයග්‍රහණයට මං පෙත් විවර කරති

එක්දින තරග ඉතිහාසයේ 400 වැනි එක්දින තරග ජය සනිටුහන් වුණු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ තෙවැනි තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් අද (07 දා) අත්කර ගත්තේය. තුන් ඉරියව්වෙන්ම අති විශිෂ්ඨ දක්ෂතා අතරට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද මෙම සුපිරි ජයත්...

මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති

Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 දා) නිමාවට පත් වුණු දෙවැනි නිල නොවන එක්දින තරගයේදී කඩුලු...

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් - 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා...

එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 132ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව පැවැති...

ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්

ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග රැස් කරන ලද එම ඉනිම ප්‍රධාන කොට ගාලු කණ්ඩායමට...

Articles

You are currently receiving All News

, , , , ,

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට කණ්ඩායම් නම් කරයි – නායකත්වයේ ඔටුනු චරිත් සහ හර්ෂිතාට

ලබන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee