slc
logo

විෂේන් හැළඹගේගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට හොංකොං සික්සර්ස් ජයග්‍රාහී ආරම්භයක්

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 128ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව, විෂේන් හැළඹගේගේ පන්දු 17කින් නොදැවී ලකුණු 80ක ප්‍රවේගකාරී ඉනිම හමුවේ කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින් හොංකොං සික්සර්ස් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. මෙම ජයග්‍රාහී ආරම්භයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හෙට (31)...

හොංකොං සික්සර්ස් කිරුළ සොයා ශ්‍රී ලංකා පිල පිටත්ව යයි

තරගාවලියේදී හොඳ දෙයක් කරන්න පුළුවන් – සංගීත් කුරේ හොඳ ආරම්භක පිතිකරුවන්ගෙන්, ශක්තිමත් මැද පෙළකින් සහ දක්ෂ පන්දු යැවීමේ බලඇණියකින් සමන්විත සමබර ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙවර හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියට එක්වන බව කණ්ඩායමේ නායක සංගීත් කුරේ විශ්වාසය පළ කරයි. තරුණ...

ශ්‍රී ලංකා – ඇෆ්ගන් තරගාවලිය කල් යයි

ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇෆ්ගනිස්තානු ද්වී පාර්ශ්වික තරග සංචාරය 2026 වසර අවසාන කාල සීමාව දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. වත්මන් කලාපීය තත්ත්වය හේතුවෙන්...

විස්සයි-20 ලෝක කුසලාන අභිමුව ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින සටන හෙට සිට

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තවත් ඉතිරිව ඇත්තේ යන්තමින් සති 2 කුත් දින කීපයක් කාලයක් පමණි. එවන් පසුබිමක් පවතිද්දී ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් දෙකම හෙට (22 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය දෙස බලා සිටින්නේ විශ්වාසය ගොඩ නගා...

එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්

එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර...

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් ටිකට් අළෙවිය ඇරඹෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා වන ප්‍රවේශපත්‍ර දැන් www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...

Articles

You are currently receiving All News

, , ,

විෂේන් හැළඹගේගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට හොංකොං සික්සර්ස් ජයග්‍රාහී ආරම්භයක්

බංග්ලාදේශයට එරෙහිව ලකුණු 128ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව, විෂේන් හැළඹගේගේ...

Read More
, , , , , , ,

අරවින්ද ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙති සුභ පැතුම්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති...

Read More
, , , , , ,

ක්‍රීඩකයින්ගේ හෝටල් පහසුකම් පමාවීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා...

Read More

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar