සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවැසීය. ...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. මෙම තත්ත්වය මත ප්‍රවේශපත්‍ර අළෙවිය...
කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ නිමාවට පත් පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන්...
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති වඩාත්ම වටිනාකම වන්නේ එළැඹෙන 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාස...
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී ගිය වසර කිහිපය තුලදී සහභාගිවූ තරගාවලි 9න් 7ක් ජයග්‍රහණය කර ඇති බවත්, ක්‍රීඩක...
කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 99 ක පහසු ජයක් අද (08 දා) රාත්‍රියේ අත්කරගත්හ. මේ...

Articles
You are currently receiving All News
වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග 2...
By Chamila Karawita 2022 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස අවසන් වීමෙන්...
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන...
වෝන් - මුරලි ශූරතා කුසලාන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවන...
‘වෝන් - මුරලි‘ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකට ගොදුරුවීම...
වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා...
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ...
නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා - නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට්...
ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක...
සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්තය අතර අද හැමිල්ටන්හිදී පැවති දෙවැනි එක්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින්...

