එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් හෙට (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා...
නවසීලන්ත ටෙස්ට් කණ්ඩායම සමඟින් මේ මස 18 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිත තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහිදී දකුණු අප්‍රිකානු ‘ඒ‘පිලට එරෙහි පළමු සිව්දින තරගයේදී දක්ෂතා දක්වන ලද...
ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (14 දා) පස්වරුවේදීි ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ටිම් සවුතිගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්ව...
එංගලන්තයට එරෙහි තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙරට අතර තරගාවලිය 1-2 ක් ලෙස ගෞරවාන්විතව අද (09 දා) අවසන් කර ගත්තේය. මෙම ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයට එරෙහිව වසර 10 කට පසුව...
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පළමු ඉනිමේදී ඔවුන් ලද වාසියද සමඟින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමිවී...
ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු 3 කට ලකුණු 21 ක් ලබා සිටියේය. අද දිනය නිමා වීමට පෙර තරගය පැවැත්වීම සඳහා තවත් මිනිත්තු 30 ක...

Articles
You are currently receiving All News


