slc
logo

ජැෆ්නා කිංග්ස්ට ලකුණු 19ක ජයක්

ඊබ්‍රහිම් සඳ්‍රාන්ගේ විශිෂ්ට ඉනිමත්, ඩිල්ෂාන් මධුෂංකගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 15 වැනි තරගයේදී කලම්බු කැප්ස් පිල ලකුණු 19කින් පරාජය කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28)...

චාමිකගේ ප්‍රහාරාත්මක ලකුණු 72 ගෝල් පිලට ජය ගෙනෙයි

චාමික කරුණාරත්න පන්දු 34කින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමඟ නොදැවී රැස් කළ ප්‍රහාරාත්මක ලකුණු 72 හේතුවෙන් 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 44කින් පරාජය කිරීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අද (26) දඹුල්ල ජාත්‍යන්තර...

අවිශ්ක – කමිල් ප්‍රහාරයෙන් ජැෆ්නා කිංග්ස්ට ලකුණු 93ක දැවැන්ත ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ 13 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් පරාජය කරමින් ලකුණු 93ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් ලබා දුන් ලකුණු 200ක ඉලක්කය හඹා ගිය කැන්ඩි...

කමිඳුගේ හොඳම ඉනිම කොළඹට ජය ගෙනෙයි

නායක කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට ලකුණු 88ක ඉනිම හේතුවෙන් ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කළ කලම්බු කැප්ස් කණ්ඩායම, පවන් රත්නායකගේ අර්ධ ශතකය නොතකා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 21 ක ජයක් වාර්තා කළේය. රංගිරි දඹුලු...

කැන්ඩි රෝයල්ස්ට ලකුණු 11ක තියුණු ජයක්

චාමික කරුණාරත්න සහ දසුන් ශානක අවසන් මොහොත දක්වා සටන් කළද, නුවන් තුෂාරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කැන්ඩි රෝයල්ස් පිල හමුවේ ලකුණු 11 ක පරාජයක් අත්විඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට සිදුවිය. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේද රංගිරි දඹුලු...

කුසල්ට පසු හැළඹගේත් LPL පිටියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විෂේන් හැළඹගේ, දකුණු පාදයේ කලවා ආශ්‍රිත ආබාධයකට ලක්ව තිබීම හේතුවෙන් දැන් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සියල්ලටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. ඉකුත් ජූලි 21 වැනිදා කැන්ඩි රෝයල්ස් සහ දඹුල්ල...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar