slc
logo

LPL හයවැන්න ජුලි 17 වැනිදා ජැෆ්නා සහ ගෝල් අතර තරගයෙන් ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2026 හෙවත් එල්.පී.එල්. ඉතිහාසයේ 6 වැන්න ලබන ජූලි 17 වැනිදා ගියවර ශූරයන් වන ජැෆ්නා කණ්ඩායම සහ අනුශූරයන් වන ගෝල් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7.30 ට එස්. එස්. සී....

LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත්  අද දින (2026 මැයි මස 08) විවෘත කර තිබේ. එම අන්තර්ජාල ඇයැදුම්පත්...

LPL හයවැන්නේ විදේශීය ක්‍රීඩක ලියාපදිංචිය මැයි 08 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානයකරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරඟාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා වන අන්තර්ජාල ඇයැදුම්පත් 2026 මැයි මස 08 වන දින සිට විවෘත කරනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි. මෙම අන්තර්ජාල...

ජාත්‍යන්තර ආකර්ශණයත් සමගින් LPL හය වැන්න ජූලි 10 දා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2026 වසරේ ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු මස 05 වැනිදා දක්වා කාල සීමාවේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඒ අනුව මෙවර තරගාවලියේදීද තරගාවලි අධ්‍යක්ෂකවරයා...

LPL හයවැන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම මාර්තු 22 දා

ජාත්‍යන්තර සන්නාමයක් හිමි ශ්‍රී ලංකාවේ  ප්‍රමුතම දේශීය පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හයවැන්න හෙවත් 2026 අදියරහි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Player Draft) ලබන මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා...

LPL හයවැන්නේ දින ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් හයවැනි LPL තරගාවලිය ලබන 2026 වසරේ ජූලි මස 08 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ඉදිරි 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු යන...

Articles

You are currently receiving All News

, , ,

ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීම නිසා LPL හය වැන්නට විවේකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර්...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee