slc
logo

ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...

ශූරයින් සහ අනුශූරයින් LPL සමාරම්භයේදී හැප්පෙති

දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....

‘ලංකා ප්‍රිමියර් ලීග්’ අභිනව ‘වෙන්දේසියේ’ වැඩිම මිල ඩිල්ෂාන් මධුශංකට

BY CHAMILA KARAWITA ලොව මෙතෙක් පවත්වනු ලබන ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි අතරට එක්ව ඇති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අති සාර්ථකව අද (14 වැනිදා) රාත්‍රියේදී නිමාවට පත්විය. එම වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ වමතින් වේග...

ලංකා ප්‍රිමියර් ලීග් මංගල වෙන්දේසියට ක්‍රීඩකයින් 360 ක්

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය හෙට (14 දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023...

ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් - 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස බන්දුල දිසානායක මහතා පත් කර තිබේ. වර්තමාන ශ්‍රී ලංකා...

විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කාලය මැයි 28 න් අවසන්

ජූලි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත සිව්වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශීය ක්‍රීඩකයින්ගේ ලියාපදිංචි කිරීමේ දිනය සංශෝදනය කොට එය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම්...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

USD United States (US) dollar