Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද සමඟින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 64 කදී රැස් කරන ලද ලකුණු 120 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලංකා...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවේ වාර්තාවද සමඟින් කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම එක්ව පන්දු 64 කදී රැස් කරන ලද ලකුණු 120 ක සම්බන්ධතාව නිසා නියමිත...
පන්දු යැවීමේ සීමාව (Crease) සහ කෝණය (Angle) හරිහැටි භාවිතා කරමින් පන්දු යැවූ නිසා ගෝල් ටයිටෑන්ස්ට එරෙහි තරගයේදී ලකුණු දහයකට පිතිකරුවන් සිව්දෙනකු දවා තරගයේ දක්ෂතම ක්‍රීඩකයාවීමේ අවස්ථාව තමාට උදා වූ බව ජයග්‍රාහී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක විසිහැවිරිදි...
By Chamila Karawita reporting from Pallekele ශකීබ් අල් හසන් ඇතුළු නම් දැරූ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු 10 ක් අතුළතදී දවා ගනිමින් දුනිත් වෙල්ලාලගේ දක්වන ලද දක්ෂතාව හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි ගෝල් ටයිටෑන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක...
Chamila Karawita reporting from Pallekele දිනේෂ් චන්දිමාල් සහ ෆකාර් සමාන් එකතුව පළමු කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 69 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් සමඟ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙසින් දඹුල්ල අවුරා පිලට එරෙහිව...
Chamila Karawita reporting from Pallekele ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 1000 සීමාව ඉක්මවා ලු පළමු ක්‍රීඩකයා බවට පත්වීමට දඹුල්ල අවුරා කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අද (04 දා) සමත්වූවේය. අද තරගයේදී ලකුණු 29 ක් රැස් කිරීමත් සමඟ අවිශ්ක මෙම...

Articles
You are currently receiving All News
By Chamila Karawita දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයට හිමිකම්...
By Chamila Karawita දෙවැනි වරට ක්රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග්...
By Chamila Karawita එකිනෙකාට නොදැවෙනි වූ අවිෂ්ක ප්‍රනාන්දු සහ තිසර...
By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් 2021 පන්දුවාර විස්සයි-20...
By Chamila Karawita දෙවැනි වරට ක්රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග්...
කොදෙව් දූපත් සමග පසුගිය දා පැවති ටෙස්ට් තරගාවලියේදී හොඳින්ම පන්දු යෑවීමට...
By Chamila Karawita පළමු තරගයේ වූ අතපසුවීම් දෙවැනි තරගයේදී සිදු නොකරන්නට...
By Chamila Karawita දෙවැනි වරට පැවැත්වෙන එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ...
By Chamila Karawita තරග තහනමින් පසු පිටියට පිවිසි පළමු තරගයේදීම සාර්ථක...
By Chamila Karawita වසරකට වැඩි කාලයක් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා...
ශ්රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා...
එල්.පී.එල්. තරගාවලිය නැරඹීම සඳහා වන ප්රවේශපත්ර දෙසැම්බර් මස 05...


