slc
logo

දර්ශණීය ‘මිනී කූපර් රැළියකින්’ LPL ප්‍රචාරණ කටයුතු ඇරඹෙයි  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියර සඳහා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු කරවීම වෙනුවෙන් ‘මිනී කූපර්” ‌මෝටර් රථ රැළියක් පැවැත්වීමට ඉකුත්දා කොළඹදී පියවර ගැනිණ. මේ සඳහා මිනි කූපර් 40 කට වැඩි මෝටර් රථ සංඛ්‍යාවක්...

LPL ටිකට් කවුලු 3 ක් හෙට සිට විවෘතයි

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කර තිබෙන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩෙවියට පිවිසීමෙන් වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර වලට අමතරව තවත් ප්‍රවේශ පත්‍ර කවුලු 3 ක් හෙට (25 වැනිදා) දින සිට විවෘතව තැබීමට ශ්‍රී ලංකා...

LPL ‘ටිකට්’ කළින්ම වෙන්කර ගන්න

බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ පත්‍ර අලෙවිය අද (23 දා) ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. මේ මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අදියරෙහි ප්‍රවේශ...

‘පුංචි හදවත්’ බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ‘Little Hearts’ සමඟ අත්වැල් බැඳ ගනියි

සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලිය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියේ මූල්‍ය අරමුදල තර කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක්...

ලංකා ප්‍රිමියර් ලීග්හි විකාශන අයිතිය ස්ටාර් ස්පෝර්ට්ස් වෙතට

ජූලි මස 30 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලොව ප්‍රකට ක්‍රීඩා විකාශන සමාගමක් වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරග මාලාවේ...

ශූරයින් සහ අනුශූරයින් LPL සමාරම්භයේදී හැප්පෙති

දින 22 ක කාලයක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ඉකුත්වර ශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ අනුශූරයින් බවට පත් වුණු කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් තරග වදිනු ඇත. මෙම තරගය ජූලි මස 30 වැනිදා ප.ව....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee