slc
logo

මහා ක්‍රිකට් සැණකෙළියේ අවසන් අදියරේ තරග අද සිට කොළඹදී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ අවසන් අදියරේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී  අද සිට මේ 21 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මහනුවර හා දඹුල්ලේ පැවැති පළමු හා දෙවැනි අදියරේ තරගවලදී...

LPL කොළඹ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් -5 ක්‍රිකට් තරගාවලියේ කොළඹ අදියරයේ ප්‍රවේශපත්‍ර අළෙවිය මේ වන විටත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශපත්‍ර පහත ප්‍රවේශපත්‍ර කවුළුවලින් ලබාගත හැකි බව නිවේදනය කර සිටියි. තරගාවලියේ දෙවැනි අදියර කොළඹ ආර්. ප්‍රේමදාස...

එංගලන්ත යොවුන් පිල කඩුලු 4ක් දැවී ලකුණු 193යි

නායක දිනුර කළුපහන වාර්තා කළ සටන්කාමී ශතකයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ස්ථාවරත්වයට පත්වී එංගලන්ත යොවුන් ක්‍රිකට් කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා යෞවනයෝ ප්‍රබල අභියෝගයක් එල්ල කළහ. තරග දෙකකින් සමන්විත නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය...

සිව්වැනි ජයත් සමඟ ගෝල් මාවල්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට

Chamila Karawita reporting from Dambulla ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීමත් (30/3), ඇලෙක්ස් හේල්ස්, නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂගේ පිතිහරඹයත් හේතුවෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ගෝල්...

රුසොව්ගේ වේගවත්ම ශතකය ජැෆ්නා කිංග්ස්ට ජය ඉක්මන් කරයි

Chamila Karawita reporting from Dambulla ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මීට දින කීපයකට ඉහතදී කුසල් ජනිත් පෙරේරා විසින් පිහිටුවන ලද වේගවත්ම ශතකයේ වාර්තාව සියතට ගනිමින් රිලී රුසොව් (108*) විසින් දියත් කරන ලද අනුකම්පා විරහිත ශෂතකය හේතුවෙන් රංගිරි දඹුල්ල...

ජූලි 14 වැනිදා ප්‍රේමදාස ක්‍රීඩාංගණය ‘රෝස පැහැ‘ ගැන්වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ජූලි මස 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දඹුල්ල සික්සර්ස් සහ ගෝල් මාවල්ස් කණ්ඩායම් අතර තරගයේදී දඹුල්ල සික්සර්ස් කණ්ඩායම රෝස පැහැති ඇඳුමින් සැරසී ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. ශ්‍රී ලංකාව...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar