slc
logo

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය මැයි 13 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 13 වැනිදා ආරම්භ කිරීමට තරගාවලි සංවිධායක කමිටුව පියවර ගෙන තිබේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 2 ක් යටතේ මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 14 ක්...

දේශීය ක්‍රිකට් ප්‍රමිතිය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා – තරගාවලි කමිටු සභාපති නලින් අපොන්සු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ප්‍රධාන ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි කමිටු සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික නලින් අපොන්සු මහතා පැවැසීය. එළැඹෙන තරගවාරයේ සිට මේජර් ලීග්...

පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් ශූරතාව සීසීසී පිල දිනා ගත්තේය. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (15) විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී පන්දු 14ක් ඉතිරිව තිබියදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 6කින් පරාජය...

පෙරැළිකාර පානදුර සමඟ අත්දැකීම් බහුල සීසීසි හෙට අවසන් මහා ගැටුමේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල අතර හෙට (15) පස්වරු 7.30ට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ...

පානදුර – සීසීසී පළමු පෙළ විස්සයි20 අවසන් ගැටුමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල සමත් වූහ. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල ලකුණු...

පානදුර – මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් පානදුර හා මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. මේ අනුව කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) හෙට (13) පස්වරු 3ට...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee