slc
logo

පෙරැළිකාර පානදුර සමඟ අත්දැකීම් බහුල සීසීසි හෙට අවසන් මහා ගැටුමේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල අතර හෙට (15) පස්වරු 7.30ට විදුලි ආලෝක ධාරා මැද කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ...

පානදුර – සීසීසී පළමු පෙළ විස්සයි20 අවසන් ගැටුමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පානදුර ක්‍රීඩා සමාජය හා සීසීසී පිල සමත් වූහ. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) අද (13) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එන්සීසී පිල ලකුණු...

පානදුර – මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් පානදුර හා මුවර්ස් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. මේ අනුව කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) හෙට (13) පස්වරු 3ට...

එන්සීසී – සීසීසී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් එන්සීසී හා සීසීසී කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව...

එන්සීසී – මුවර්ස් – පානදුර – සීසීසී

බීආර්සී - කෝල්ට්ස් - බ්ලූම්ෆීල්ඩ් - ටැමිල් අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද මූලික වටයේ නිමාවත් සමඟ ‘ඒ‘ කාණ්ඩයෙන් එන්සීසී, මුවර්ස්, පානදුර හා සීසීසී කණ්ඩායම් අර්ධ අවසන් වටයට...

එන්.සී.සී. පිල අපරාජිතව පෙරමුණට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයකදී එන්සීසී පිල ලකුණු 1ක තියුණු ජයක් පානදුර පිලට එරෙහිව ලබා ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණට පැමිණියේය. තරගාවලියේ පළමු වටය නිමාවීම සඳහා සියලු කණ්ඩායම්වලට තවත් එක්...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar