ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ දෙවැනි දිනය වූ අද (3) ශ්‍රී ලංකා පොලීසියේ අශේන් බණ්ඩාර පන්දු 172කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 103ක්, එන්සීසී පිලේ චාමික කරුණාරත්න පන්දු 186කදී හයේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ ප්‍රථම දිනයේ (2) කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ ගයාන් මනීශාන් පන්දු 162කදී හයේ පහර 5ක් හා හතරේ පහර 15ක් සමඟ ලකුණු160ක් ලබා දස්කම් දැක්වීය. ටැමිල්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ දෙවැනි දිනය වු අද (28) සීසීසී පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 595ක් ලබා අත්හිටුවද්දී ශතක 2ක් හා අර්ධ ශතක 4ක් වාර්තා විය. මෙම ලකුණු එකතුව මෙවර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ ප්‍රථම දිනය වු අද (27) ශතක 3ක් වාර්තා විය. සීසීසී පිලේ ලසිත් කෘස්පුල්‍ලේ පන්දු 174කදී හයේ පහර 3ක් හා හතරේ පහර 21ක් සමඟ ලකුණු 155ක්, කමිඳු...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තෙවැනි දිනය වු අද (21) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජය ඉනිමක හා ලකුණු 154ක ජයක් වාර්තා කළේය. මෙය පොලිස් පිල ලැබූ දෙවැනි පූර්ණ ජයග්‍රහණයවීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනය වු අද (20) පොලිස් පොලිස් ක්‍රීඩා සමාජයේ අශේන් බණ්ඩාර ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය. කෝල්ට්ස් පිටියේ පැවැති තරගයේදී හලාවත...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙය වීමෙන් පැවැත්වෙන මේජර් ලීග් අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින...
සති අන්තයේ පැවැති මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්රධානතම...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට්...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මේජර් ලීග් අන්තර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්රධානතම ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ ප්රධාතම තුන් දින...
ඒස් කැපිටල් සහ හලාවත මේරියන්ස් අතර සී.සී.සී. ක්රීඩාංගණයේ පැවැති මේජර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ...

