ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හෙට (06 දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය දෙපිළටම ඉතාම තීරණාත්මක තරගයකි. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත් ලබන 11 වැනිදා...
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් දෙවැනි පෙළ කණ්ඩායමක් නිර්මාණයකර ගැනීමේ මූලික අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාළිකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 06 වැනිදා...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අද නිමාවට පත්වූ තරග 8 අතරින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට මුවර්ස් සහ බී. ආර්. සී. ක්‍රීඩා සමාජ සමත්වූහ. කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව...
By Chamila Karawita සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට අද (03 දා) රාත්‍රියේ...
ආසියානු කුසලාන අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලබා ගැනීමට වඩාත් පහසු කර ගැනීමට නම් ජයග්‍රහණය තීරණාත්මක සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු යැවීමට තීරණය කළේය....
By Chamila Karawita බංග්ලාදේශයට එරෙහිව ලද කඩුලු 2 ක තියුණු ජය්‍රහණයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය සඳහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩාම හෙට (03 දා) එම තරග වටයේ පළමු තරගය සඳහා සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. එම...

Articles
You are currently receiving All News
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20...
By Chamila Karawita පන්දුවට පහර දීමේදී ලකුණු ලබා ගැනීමට නොහැකි පන්දු...
කාලයක ඉඳන් ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය පැවැති බවත් එවැනි...
එළැඹෙන 17 වැනිදා දකුණු අප්‍රිකාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න්...
පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ ඉන්දොරේ තණතීරුවේදී වඩාත්...
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඉන්දොරේහිදී...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ගුවාතිදී අද (05...
By Chamila Karawita ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉතිරිව ඇත්තේ තවත්...
ඔස්ට්‍රේලියානු තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා විස්සයි-20...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර්...
පිට කොන්දේ ශෛල්‍ය කර්මයකට භාජනය වීම හේතුවෙන් මාස 4 ක පමණ කාලයක්...

