හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ නැෂනල් යූත් ලීග් බාළිකා ක්‍රිකට් තරගාවලිය යටතේ සිව්වැනි තරග ජයග්‍රහණය වාර්තා කළ ගෝල් කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අගෝස්තු මස 15 වැනිදා පැවැත්වීමට නියමිත අදාළ අවසන් මහ...
2026 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශක්තිමත් අවුරුදු 19 න් පහළ යෙවෙුන් කණ්ඩායමක් ගොඩ නඟා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් 2024 තරගාවලිය මේ...
ශ්‍රී ලංකා කණඩායමේ එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඒ අනුව බෙල් අගෝස්තු මස 16 වැනිදා සිට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට නියමිතය. ලෝක ටෙස්ට්...
හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ...
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (11) පැවැති අවුරුදු 19න් පහළ බාලිකා යූත් ලීග් ක්‍රිකට් තරගයේ දී කලම්බු කණ්ඩායමට එරෙහිව තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට කැන්ඩි කන්ඩායමේ නායිකාව අසේනි තලගුණේ සමත්වූවාය. මෙහිදී පන්දු යවමින් ලකුණු 17 කට කඩුලු 3...

Articles
You are currently receiving All News
දින 2ක විවේකයකින් පසුව අද පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 23 න්...
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2024 තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් වෙන්දේසිය හෙට...
දිගින් දිගටම ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20...
මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව්...
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි...
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග...
ආසියානු රග්බි I කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණු ශ්‍රී ලංකා ජාතික රග්බි පිලේ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට්...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව්...

