slc
logo

ආසියානු ක්‍රීඩා පදක්කම් දිනූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් රුපියල් මිලියන 28 ක්

නිමාවට  පත් වුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මාතාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් යටතේ සිදුකෙරුණු මෙම...

ජනවාරි මාසයෙදි යළි කණ්ඩායමට එන්න පුලුවන් – වනිදු හසරංග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන නිසා ක්‍රිකට් කියන්නේ මේ දවස් වල වැඩියෙන්ම කතා කරන මාර්තෘකාවක්. ශ්‍රී ලංකා කණ්ඩායමට මූලික වටය යටතේ සැලකිය යුතු මට්ටමේ දක්ෂතා දැක්වීමට නොහැකිවීම සැබෑවට කරුණක් නමුත් එම තරගවලට ක්‍රීඩා කිරීමේදී බොහෝ දෙනාගේ අවධානය යොමු වුණු තවත්...

රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතර කිසිදු ලබැඳියාවක් නොමැත  

මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා 2017 වර්ෂවේ සිට 2018.05.31 දක්වා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති වූ තිලංග සුමතිපාල මහතාවේ ආරාධනත්වයෙන් “ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විදයාලය” ඉදිකිරිම සදහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සදහා Colombo School of Business and...

අරවින්ද ද සිල්වාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙති සුභ පැතුම්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2023 වසරට අදාළව නම් කරනු ලැබ ඇති විශිෂ්ඨතමයන්ගේ නාමාවලියට (ICC Hall of Fame ) ඇතුළත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරවින් ද ද සිල්වා මහතාට ශුභාසිංසන එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම...

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් නඩු මඟට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකරනු ලබන හානිදායක මෙන්ම අපහසාත්මක ප්‍රකාහ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණු කොට ගෙන නඩු මඟට පිවිස සිටියි. ඒ...

ක්‍රිකට් තහනම් වුණොත් 2024 වසරේ පාඩුව විතරක් ඩොලර් මිලියන 50 ක්

  මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන අතපෙවීම් සිදුකිරීම නිසා නිර්මාණය වී ඇති අර්බුධය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අහෝසි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගැනීමත් සමඟ ඉදිරි වසර ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අහිමිවන...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar