slc
logo

‘ඒ‘ කණ්ඩායමේ නායකත්වය නුවනිඳුට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙහෙයවනු ලබන නැගීඑන කණ්ඩායම් අතර පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ එන කණ්ඩායමේ නායකයා ලෙසින් ඉදිරි පෙළ පිතිකරුවකු වන නුවනිඳු ප්‍රනාන්දුව නම් කර තිබේ. මෙම තරගාවලිය ආසියානු කරයේ නැගීඑන කණ්ඩායම්...

සැප්තැම්බර් මස විශිෂ්ඨතමයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක්...

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සන්නාම සම්මානයෙන් පිදුම් ලබයි

ලෝක මානව සම්පත් කොංග්‍රසය (World HRD Congress) විසින් වාර්ෂිකව පවත්වනු ලබන සේවා යෝජක 2024 සම්මාන ප්‍රධානයේදී මෙරට හොඳම සේවා යෝජකයා සන්නාම සම්මානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිදුම් ලැබීය. මෙම සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් අංශයේ අභිලාෂය, දේශපාලන...

එක්දින ශූරතාවත් ගාලු ක්‍රීඩකයෝ දිනති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත ක්‍රීඩා සමාජ ටියර් බී පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තෙදින ක්‍රිකට් තරගාවලියේද ශූරයන් වුණු ගාලු ක්‍රිකට් සමාජය සමත්වීම කැපී පෙනිණ. ඒ අනුව ඔවුනට ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් මිලියනක...

කොදෙව් පිලට එරෙහි විස්සයි-20 සංචිතය නම් කරයි

ඔක්තෝම්බර් 13 වැනි ඉරිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිටපු සුදු පන්දු නායක දසුන් හානක ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඒ...

පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සහ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee