slc
logo

අයර්ලන්ත පිතිකරුවෝ දිගු ඉනිමකට සැරසෙති

CHAMILA KARAWITA REPORTING FROM GALLE ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (24 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට පූර්ණ ගෞරව අත්කර ගැනීමට අයර්ලන්ත පිතිකරුවෝ සමත්වූහ. පළමු ටෙස්ට් තරගයේදී බිංදුවටම වැටුණු සංචාරකයෝ යළි සාර්ථකත්වයට පැමිණියේ පළමු...

ශ්‍රී ලංකා සංචිතයේ වෙනසක් නෑ

අයර්ලන්තයට එරෙහිව අප්‍රේල් මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහාද පළමු තරගයට ක්‍රීඩා කරන ලද සංචිතයම නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මෙම සංචිතය සදහා පළමු වතාවට පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත ඇතුළත් වුවත් ඔහුට පළමු තරගයට...

ටෙස්ට් තරග නැරඹීම නොමිළේ

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොමි‌ළේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධි විධාන යොදා තිබේ. අප්‍රේල් මස 16 වැනිදා ආරම්භ වුණු පළමු ටෙස්ට් තරගය ලබන 20 වැනිදා දක්වා...

බංග්ලාදේශ කාන්තාවෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

තරග 3 කින් සමන්විත එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලබන අප්‍රේල් මස 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සුදු පන්දුවෙන් කෙරෙන මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ පී. සරා ඔ්වල් සහ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ....

දුශාන් හේමන්ත ටෙස්ට් පිලට නම් කරයි

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත්ව සිටින පා දඟ පන්දු යවන්නකු වන දුශාන් හේමන්තව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව...

NSL අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ‌ලෝලීන්ට අවස්ථාව

  දෙවැනි වරටත් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් තේරීම වෙනුවෙන් අද (06 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහ තරගය නොමිලේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය විධිවිධාන යොදා තිබේ....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

USD United States (US) dollar