ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (05) ආරම්භ වු අවුරුදු 23න් අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේම පිතිකරුවන් හයදෙනෙකු ශතක වාර්තා කිරීමට සමත් වද්දී පන්දු යවන්නන් තිදෙනෙකු කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාලමින් දක්ෂතා දැක්වූහ....
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ නැගීඑන කණ්ඩායම් අතර දෙදින තරගාවලිය හෙට (05 වැනිදා) ආරම්භ වනු ඇත. ක්‍රීඩා සමාජ 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ‘ඒ‘, ‘බී‘, ‘සී‘ සහ ‘ඩී‘ කාණ්ඩ යටතේ මූලික වටයේ...
“ නොබෝදා නිමාවට පත් වු 2025 අන්තර් සමාජ ප්‍රධානම එක්දින ක්‍රිකට් තරගාවලිය මෙරට යෞවන ක්‍රිකට් ක්‍රීඩකයන් විශේෂ දස්කම් දැක් වු තරගාවලියක් ලෙසට ක්‍රිකට් ඉතිහාසයට එක් වනු නිසැකය. ජූනි මස 27 සිට ජූලි 21 දක්වා පැවැති මූලික වටයේ තරගාවලියේ දී ද යොවුන් ක්‍රීඩකයන්ගේ...
පවන් රත්නායකගේ අනගි භවනීය ලකුණු 158 ක සහ නිශාන් මධුෂ්කගේ ලකුණු 88 ක ඉනිම් ප්‍රධාන කොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වන ලද අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ අද (30 දා) රාත්‍රියේදී සමත්වූහ. කොළඹ සී. සී....
අන්තර් සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේ ප්‍රථම අවසාන පූර්ව තරගයේ දී කඩුලු 4කින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කළ පොලිස් ක්‍රීඩා සමාජය අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීය. මේ තරගය ආරම්භයේ සිටම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවීම කැපී පෙනිණ. මෙට්ලන්ඩ් පෙදෙස් සී.සී.සී....
අන්තර් සමාජ ප්‍රධානම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග වලට සුදුසුකම් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය - කෝල්ට්ස් - සී.සී.සී සහ ටැමිල් යුනියන් කණ්ඩායම් අද (21) සමත්වූහ. අවසාන පූර්ව තරග වටය මේ මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය. අද නිමාවට පත් වුණු මූලික...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ...

මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ තෙවන...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග්...
බ්ලුම්ෆීල්ඩ් ආරම්භක වමත් පිතිකරු තිස් හැවිරිදි රොන් චන්ද්‍රගුප්ත මේජර් ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම ලීග්...