slc
logo

ඒස් කැපිටල් – හලාවත මේරියන්ස් තරගය ජය පැරැදුමින් තොරයි

 ඒස් කැපිටල් සහ හලාවත මේරියන්ස් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් ක්‍රිකට් තරගය අද (28) ජය පැරැදුමින් තොරව නිමාවට පත්විණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය මෙහෙයවයි.  මේ තරගයෙන් ජය ලැබීමට ඒස් කැපිටල් කණ්ඩයම දෙවන ඉනිමේ දී හලාවත...

‘වෝන් – මුරලි‘ ටෙස්ට් පුරාණය

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන ඔස්ට්‍රේලියාවේ පා දඟ පන්දු යවන ෂේන් වෝන් සහ ශ්‍රී ලංකාවේ පිට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සුවිශේෂී සේවය ඇගැයීම සිහිගන්වමින් නම් කරන ලද වෝන් - මුරලිදරන්...

දුවිඳුගෙන් පන්දුවෙන් දස්කම්

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ දිනවල පැවැත්වෙන ඒස් කැපිටල් - හලාවත මේරියන්ස් අතර ක්‍රිකට් තරගයේ දෙවන දින (27) නිමා වන විට ඒස් කැපිටල් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 324ට පිළිතුරු ලෙස හලාවත මේරියන්ස් කඩුලු...

සුපිරි 6 පළමු තරගය වැස්ස හරස් වෙයි

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයට පිවිසි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ නොයවා අතහැර දැමීමට සිදුවිය. ස්කොට්ලන්තයට එරෙහිව මෙම තරගය ක්වාලලාම්පූර්හි...

චාමික කරුණාරත්නගෙන් කඩුලු ත්‍රිත්වයක්

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන් දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් බී.ආර්.සී., ටැමිල් යුනියන් සහ කෝල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විණි. බී.ආර්.සී. කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 48කින් එස්.එස්.සී. කණ්ඩායම...

බී.ආර්.සී. ප්‍රබලම තත්ත්වයක

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති තරග අතුරින් බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බී.ආර්.සී. - එන්.සී.සී. තරගයේ දී බී.ආර්.සී. කණ්ඩායම දෙවන දින (25) නිම වන විට ප්‍රබලම තත්ත්වයක පසු විය....

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee