වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට අද (15 දා) පෙරවරුවේදී සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකා...
ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු පුහුණු තරගයෙන් බංග්ලාදේශ බාළිකා පිල හමුවේ කඩුලු 4 කින් පරාජයට පත්වීමට සිදුවිිය....
ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා - 11) තරග නිම වන විට ජයග්‍රහණ අභියසම සිටි හෙයින් ඔවුන් අද දිනයේ මුහුණ දුන්නේ පන්දුවාර...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස සිටියේය. එම කණ්ඩායම් අතුරින් පොලීසිය සහ රාගම කණ්ඩායම් ඉරිදා උදෑසනම තරග ජය ගන්නා තත්ත්වයක...
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙය වන මේජර් ලීග් අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද (10) ආරම්භ වු තරග අතුරින් පිතිකරුවන් පස්දෙනකුම ශතක වාර්තා කිරීමට සමත් විණි. කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් - ඒස් කැපිටල් තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රවිඳු...
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද නිමාවූ තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය, එන්සීසී හා ඒස් කැපිටල් කණ්ඩායම් පූර්ණ තරග ජය වාර්තා කළහ. මේ අතර කැන්ඩි කස්ටම් පිලට එරෙහිව කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයේ දිල්හාර...

Articles
You are currently receiving All News
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම...
ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ රශ්මිකා සෙව්වන්දි ලකුණු 59ක් රැස්...
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා -...
ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා - එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්...
කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ අරමුණින්...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැති දෙවැනි...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන හා අවසාන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දින...
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දින (01) තරගය...
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -...
බංග්ලාදේශයේ චිතගොං නගරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවන පස්දින ටෙස්ට්...
විශ්මි ගුණරත්න (නොදැවී 65) සහ කවීෂා දිල්හාරි (නොදැවී 45) සිව්වන කඩුල්ලට පන්දු...

