slc
logo

මුවර්ස් පිලේ චානුක දිල්ෂාන් කඩුලු 7ක් බිද‍හෙලද්දී
කැන්ඩි කස්ටම් පි‍ලේ සහන් කෝසලගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ අද පළමු දිනය නිමාවෙද්දී මුවර්ස් - බීආර්සී තරග‍යේදී මුවර්ස් පිලේ චානුක දිල්ෂාන් කඩුලු 7ක් බිදහෙලා ගත් අතර, කැන්ඩි කස්ටම් පි‍ලේ සහන් කෝසල එන්සීසී පිලට එරෙහිව අගනා ශතකයක් වාර්තා...

බාළිකාවියන්ගේ කුසලාන සිහිනය බොඳ වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ බාලිකා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයෙන් කඩුලු 4 ක පරාජයක් ශ්‍රී ලංකාවට අද (20 දා) අත් වින්දේය. මේ නිසා ශ්‍රී ලංකා...

බංග්ලාදේශ බාළිකාවන්ට ලකුණු 28 ක ජයක්

වයස අවුරුදු 19 න් පහළ කාන්තා ආසියානු කුසලාන  පන්දුවාර විස්සයි-20 ක්‍රිකට්තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් පිල හමුවේ ලකුණු 28 ක පරාජයකට මුහුණ දුන්නේය. ක්වාලලාම්පූර්හිදී පැවැති මෙම තරගය පන්දුවාර 17 කට සීමා වෙමින්...

ජැෆ්නා ටයිටන්ස් අපරාජිතව සිව්වැනි ජය ලබයි

ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිව්වැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල අපරාජිතව ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටී. පල්ලේලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලංකා ටී10 සුපර් ලීග් තෙවැනි තරගයේදී නුවරඑළිය කිංග්ස් පිල ලකුණු 53කින් පරාජය...

ජැෆ්නා ටයිටෑන්ස් තෙවැනි ජයත් වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (14 දා) 11 වැනි තරගය ලෙසින්ගෝ ල් මාවල්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටෑන්ස් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ජැෆ්නා...

කැන්ඩි – නුවරඑළිය අතර තරගයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරන ලද ලංකා ටී-10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (12 දා) දිනයේ පැවැති කැන්ඩි බෝල්ට්ස් සහ නුවරඑළිය කිංග්ස් අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය විසඳුමකින් තොරව අවසන් විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...

Articles

You are currently receiving All News

, ,

“ඉක්මනින්ම හොඳ දෙවන පෙළක් අප සාදා ගන්නවා “ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග කියයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ගේ සහ මැදපෙළ පිතිකරුවනගේ මඳ අඩුපාඩුවක්ව පවතින...

Read More
, ,

මා යැවු 19 වන පන්දුවාරයෙන් තරගයේ ජය අපේ පැත්තට හැරුණා – දක්ෂතම ක්‍රීඩක මතීෂ පතිරණ කියයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (17) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා -...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee