slc
logo

කාන්තා ක්‍රිකට් අවසන් මහ සටන චිලව් මේරියන්ස් – යුද හමුදාව අතර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ආරාධිත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණ අත්කර ගනිමින් මේ මස 24 වැනිදා පැවැත්වෙන කාන්තා තරගාවලියේ අවසාන මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට චිලව් මේරියන්ස් සහ ශ්‍රී ලංකා යුද...

පාකිස්තාන ‘ඒ‘ කඩුලු 5ට ලකුණු 212යි

පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ලබාගත් ලකුණු 310ට පිළිතුරු ලෙස පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායම දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 212ක් ලබා සිටී. ඊයේ පළමු දිනය...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8 ට ලකුණු 293 යි

පාකිස්තාන ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩිහි පැවැත්වෙන දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේදී මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා ‘ඒ‘ පිල කඩුලු 8ක් දැවී ලකුණු 293ක් ලබා සිටී. ශ්‍රී ලංකා ‘ඒ‘ පිලේ මුල් කඩුලු 5ක් ලකුණු 35කට දැවී ගොස් තිබියදී පවන් රත්නායක හා සොනාල් දිනූෂ 6...

පන්දු යවන්නියන්ගේ දිනයක් – තිදෙනෙකු කඩුලු 5 බැගින් දවාලයි.

ක්‍රිකට් ආයතනය මෙහෙය වන ආරාධිත කාන්තා මේජර් එක්දින තරගාවලියේ අද (12) පැවැති තරග හතේ දී පන්දු යවන්නියන් තිදෙනකුම කඩුලු පහකට ඉක්මවාලමින් දවාලු අතර පිතිකාරිණියන් දෙදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීම් විය. මෙදින තරගාවලියට වර්ෂාවෙන් කිසිදු බාධාවක්...

ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පසුබසිති

පාකිස්තානයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කන්ඩායම සහ පාකිස්තානු ‘ඒ‘ කණ්ඩායම අතර ආරම්භ වුණු පළමු නිල නොවන සිව්දින ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම ලකුණු 115 කට නවතාලමින් තරගයේ වැඩි වාසියකින් පෙරමුණ ගැනීමට පාකිස්තානු ඒ...

 කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි

 කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මෙම කාන්තා අන්තර් සමාජ තරගාවලියේ කෝල්ට්ස් - බී.ආර්.සී. තරගයේ දී...

Articles

You are currently receiving All News

, ,

පාසල් ක්‍රිකට් ඉදිරියට යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් දෙන දැවැන්ත අනුග්‍රහය නිසයි – පාසල් ක්‍රිකට් සභාපති හා කොළඹ රාජකීය විදුහල්පති තිලක් වත්තුහේවා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දැවැන්ත අනුග්‍රහය නොවන්නට අද පාසල් ක්‍රීඩාව පවත්වා...

Read More
, ,

සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් – එස්එස්සී – බඳුරලිය එක්දින තරගාවලියේ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින...

Read More

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee