ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු අටක ජයක් ලැබීය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ඕවර 50...
ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර සෙනසුරාදා (27) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැති කාන්තා ලෝක කුසලාන විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් හිමි කර ගත්තේ තවත් ඕවර 9.5ක් (පන්දු 59ක්ම)...
මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20ක්...
බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) තායිලන්තය සමඟ තරග වදී. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම්...
ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම ස්ථානයට පැමිණි ප්‍රථම අවස්ථාව ද මෙය...
දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත් වුයේ එක්දින...

Articles
You are currently receiving All News
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් තුන්දින ලීග්...
By Chamila Karawita පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය...
වේග පන්දු යවන්නන්ට උචිත ඔස්ට්‍රේලියානු තණතීරුවලට යම්තාක් සමානකමක් ඇති...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ‘ආණ්ඩුකාර කුසලාන’...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන අන්තර් සමාජ...
යුද හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර ඉනිම දෙකේදීම ලකුනු 72 කට...
අන්තර් සමාජ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සති අන්තයේ අවසන්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් ලීග් තුන්දින...
අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ සිවැවැනි...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන්...
අනාගත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ‘දිදුලන තරු’ සොයා යන...


