slc
logo

ශ්‍රී ලංකාව ගාම්භීරව එක්දින තරගාවලිය නිම කරයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව අද (14) ගාම්භීර අයුරින් නිමාවට පත් කළේ තෙවන එක්දින තරගය ද කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා තරගාවලිය ද තරග 3 – 0කින් ජය ගනිමිනි.  තෙවන එක්දින තරගයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම...

පැතුම්ගේ ද්විත්ව ශතකය ශ්‍රී ලංකාවට ජයගෙන එයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු විසිපස් හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ මංගල ද්විත්ව ශතකය (210) මුල් කර ගනිමින්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මහනුවර පැල්ලේකැලේදී අද (09) පැවැති ප්‍රථම එක්දින තරගයෙන්...

පල්ලේකැලේදී වැඩි ලකුණු අපේක්ෂා කළ හැකියි – කුසල් මෙන්ඩිස් කියයි

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන ලෙස උසස් මට්ටමකින් සකසන ලෙසට තණතිල්ල සකස් කරන්නන්ට තමා ඇතුළු කණ්ඩායමත් පුහුණු කාර්යය මණ්ඩලයත් උපදෙස් ලබා දුන් හෙයින් උසස් මට්ටමේ තණතිල්ලක් අපේක්ෂා කළ  හැකි බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සිකුරාදා...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරග සිකුරාදා සිට පල්ලේකැලේදී

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන තරග තුනක එක්දින ක්‍රිකට් තරගාවලිය සිකුරාදා (පෙබරවාරි 09) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සවස 2.30ට ආරම්භ වීමට නියමිතය. ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සහභාගි වූ ටෙස්ට් ක්‍රිකට් තරගය මීට දින තුනකට පෙර ශ්‍රී ලංකාවට කඩුලු දහයක...

 දින එකහමාරක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකාව කඩුලු දහයකින් ජය ගනී

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති මංගල ඓතිහාසික පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දහයක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ දින එකහමාරකට පමණ වැඩි කාලයක් ද ඉතිරිව තිබියදීය. ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තරගයේ තෙවන දිනය නිම වන විට කඩුල්ලක් දැවී ලකුණු...

ඇෆ්ගනිස්තානය දක්ෂතම කණ්ඩායමක් – දිනේෂ් චන්දිමාල් කියයි

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ප්‍රථම ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා මුල් ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් සමඟ තමා නිතර එකිනෙකාට සහයෝගය දක්වා ගනිමින් සාකච්ඡා කළේ පළමුව ඇෆ්ගනිස්තාන මුල් ඉනිමේ ලකුණු 198 දක්වා ගොස් ඉන්පසුව ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට බවත් ලකුණු 232ක සබඳතාවයක් තබා...

Articles

You are currently receiving All News

LATEST

Pin It on Pinterest

LKR Sri Lankan rupee