ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (22) විශිෂ්ට අයුරින් ආරම්භ කළේ පහසුවෙන්ම සත්කාරක පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ලකුණු 58කින් පරාජයට පත් කරමිනි. තරග පහකින් සමන්විත වන මේ ජාත්‍යන්තර එක්දින තරගාවලියේ...
ශ්‍රී ලංකා යොවුන් පිලේ එක්දින තරගාවලිය හෙට ඇරැඹේපාකිස්තානයේ ක්‍රිකට් සංචාරයක නියැළෙන ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට (22) සිට එක්දින සීමිත ඕවර තරග පහකට සහභාගි වීමට නියමිතය. මේ එක්දින තරග පහම පැවැත්වෙනුයේ කරච්චි අගනුවර ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය....
කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමේ පීඩනය මෙන්ම තදබල අවශ්‍යතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සිත්තුල ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකා පිල පසුගිය තරගවලදී යම් යම් අංශවලින් හොඳ දක්ෂතා පෙන් වුවද, තවමත්...
ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිතරව සිටින බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ අද (19දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ නැගී එන ක්‍රීඩකයෝ සමත්වූහ. ඒ අනුව තරග 3 කින් සමන්විත...
BY CHAMILA KARAWITA ක්‍රිකට් ක්‍රීඩාවේ නියුථු සෑම අයෙකුටම සිය රට නියෝජනය කිරීම සඳහා සිහිනයක් පවතින නමුත්, ඒ අතරින් වෘත්තීය මට්ටමට පැමිණිය හැක්කේ ඉතාමත් අතළොස්සකට බැවින් කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපනයටද එක හා සමානව කරගෙන යා යුතු බව ශ්‍රී ලංකාවෙන් බිහි...
ශ්‍රී ලංකා - පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති සිව් දින ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද (17) සවස තරගය නිමාවට පත්වූයේ දිනයක් ඉතිරිව තිබියදී පාකිස්තාන 19න් පහළ කණ්ඩායමට කඩුලු නවයක ජයක් වාර්තා කරමිනි. පාකිස්තාන යොවුන් කණ්ඩායම ප්‍රථම...

Articles
You are currently receiving All News
ඕස්ට්‍රේලියාවේදී මේ මස 21 සිට ලබන 8 වැනිදා දක්වා පැවැත්වෙන මීළග කාන්තා...
අන්තර් සමාජ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද ආරාධිත...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ...
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය සඳහා කණ්ඩායමට එක්වූයේ...
2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන...
වත්මන් අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු...
දකුණු අප්‍රිකාවේදී ජනවාරි 17 සිට පෙබරවාරි 9 දක්වා පැවැත්වෙන...

