slc
logo

අපේ පන්දු යැවීම සහ පහරදීමේ දක්ෂතා නිසි අයුරින් ඉස්මතු වූයේ නෑ – පියල් විජේතුංග කියයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ පිතිකරුවන් තුළ පවතින දක්ෂතා පාකිස්තානය සමඟ පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඉස්මතු නොවීමෙන් මේ දක්වා පාකිස්තානය සමඟ සම තත්ත්වයට ඒමට අවස්ථාව උදා නොවූ බව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග මහතා සඳහන් කර සිටියි....

ඉදිරියේදී අප මීට වඩා ක්‍රමවත් වේවි – නවීඩ් නවාස්

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - පාකිස්තාන දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර ගැනීමට නම් පාකිස්තානය මුල් ඉනිමේදී ඉක්මනින්ම දවා ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු 350ක පමණ ප්‍රමාණයක්වත් ලබාගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ...

බංග්ලාදේශය පැරදවූ ඉන්දීය ක්‍රීඩකයෝ පාකිස්තානයට එරෙහි අවසන් සටනට සුදුසුකම් ලබති

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කොට ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පවත්වනු ලබන නැගීඑන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුනු 51 ක ජයක් වාර්තා කළ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලබන 23 වැනිදා පාකිස්තානු ‘ඒ’...

අපිට වැරදුණු තැන් දෙකක් තිබුණා –  නායක දිමුත්

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද(20 දා) නිමාවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැරදුණු තැන් දෙකක් ඇති බව නායක දිමුත් කරුණාරත්න පැවැසීය. ඉන් පළමු වැන්න කාසියේ වාසිය දිනාගත් පසු ලකුණු පුවරුවට විශාල ලකුණු...

පාකිස්තානු ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් පූර්ව ප්‍රතිවාදීන් වෙයි

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නැගීඑන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය යටතේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් තරගය බවට පත් වුණු ඉන්දියානු ‘ඒ’ කණ්ඩායමත් පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමත් අතර මූලික වටයේ තරගයේදී කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට...

බංග්ලාදේශ ‘ඒ’ පිල ඇෆ්ගනිස්තානු ‘ඒ පිල ගෙදර යවයි

බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර වනාතමුල්ල පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ අද (18) පැවැති ආසියානු කුසලාන එමර්ජින් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ ‘ කොටසේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 21කින් ඇෆ්ගනිස්තානය පරාජය කරනු ලැබීය. මුලින් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම...

Articles

You are currently receiving All News

Pin It on Pinterest

LKR Sri Lankan rupee